tag:blogger.com,1999:blog-2532727015838510912.post5783261899667884297..comments2023-01-08T19:29:30.983+05:30Comments on පොඩිගමයගෙ ලොග් අඩවිය: දේශප්‍රේමියෝ සහ දේශද්රෝහියෝපොඩිගමයාhttp://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-2532727015838510912.post-17923200203090003642011-06-14T09:50:07.105+05:302011-06-14T09:50:07.105+05:30අනේ ඔව් ඔබතුමාලගේ දිශානතියටම යන බව පේනව , එහෙම නම්...අනේ ඔව් ඔබතුමාලගේ දිශානතියටම යන බව පේනව , එහෙම නම් මොකටද දෙමල සංධානෙත් එක්ක සාකච්ඡා කරන්නෙ ,සීපා ගැන ඉන්දියාවත් එක්ක කතා කරන්නෙ ජාතික බලවේගවල විරෝධය මැද, ආ...... එතකොට ඇයි මූන් උන්නැහේට සහය පල කරන්නේ (මම නෙවෙයි කියන්නෙ අමරසේකර මහත්තය කියන්නෙ ) ,. ඔය ජාතික බලවේග වල අයගෙ මූලිකත්වයෙන් හොයපු අසනික් කතාව නිදහස් පක්ෂේ ප්‍රභලයෙක් වෙච්ච මහින්ද යාපා උන්නැහෙ ප්‍රතික්ශේප කරන්නේ ජාතික බලවේග වලට ඕනි වීදිහට බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-46859078781335821642011-06-13T23:32:40.711+05:302011-06-13T23:32:40.711+05:30/*
නිදහස් පක්ෂේ රෙද්ද අස්සෙ රිංගගෙන ඉන්නවාය කියන ඒ.../*
නිදහස් පක්ෂේ රෙද්ද අස්සෙ රිංගගෙන ඉන්නවාය කියන ඒක පිලිගත්ත එක නම් බොහොම හොඳයි . 2005දි ගොඩ නඟපු මතවාදය (එහෙම එකක් හරියට ගොඩ නගාගත්තනම් ) ඇස්පනා පිට ඒක සාර්ථක වෙත්දි ඇයි මිනිස්සු ඔය ඇයින්ව ප්‍රතික්ෂේප කරන්නේ (ජවිපේ මහින්දව දාලා ගියා , එජාපය හිටියේ වෙන් මතයක ඉතින් ඒ අය ප්‍රතික්ශේප වෙනව තමයි ) නමුත් ඉතින් ජාතික බලවේගවල ඇයින්ටත් ගමේ මිනිහා සැලකුවේ ජවිපෙට සලකපු විදිහටම තමයි . නිදපක්ෂයේ නායක පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-77404947653847531912011-06-13T22:40:35.506+05:302011-06-13T22:40:35.506+05:30/*
ඔබතුමාට පුලුවන් නම් 2001දී රඹුක්කන ආසනයේ ප්‍රති.../*
ඔබතුමාට පුලුවන් නම් 2001දී රඹුක්කන ආසනයේ ප්‍රතිපල හොයාගන්න කැගල්ල දිස්තිකයේ අනෙක් ආසන වලට වඩා වෙනසක් දකින්න ලැබෙයි , ප්‍රාදේශීය නායකයින්ගෙ බලපැම ලිස්සල යන්නගේන දෙයක් නෙවෙයි . මහ පොලොවේ සත්‍යක්.

හරි ඉතින් මොකද්ද කොලුවගෙ තර්කය? නිකන් රඹුක්කන රඹුක්කන කියව කියව හිටියට වැඩක් නෑ. මහ පොළොවෙං හරි ආකාසෙන් හරි ගෙනැල්ල කමක් නෑ ඒ වෙනස ගැන කොලූගෙ අර්ථකතනය තමා අපිට ඕන කරන්නෙ. ඉලක්කම්පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-91359072251469650052011-06-10T13:25:20.019+05:302011-06-10T13:25:20.019+05:302001 දී චන්ද්‍රිකා ට විරුද්ධව තිබුන ජනබලය ඒ ප්‍රති...2001 දී චන්ද්‍රිකා ට විරුද්ධව තිබුන ජනබලය ඒ ප්‍රතිඵල දිහා බලපුම පේනව . ඔබතුමාට පුලුවන් නම් 2001දී රඹුක්කන ආසනයේ ප්‍රතිපල හොයාගන්න කැගල්ල දිස්තිකයේ අනෙක් ආසන වලට වඩා වෙනසක් දකින්න ලැබෙයි , ප්‍රාදේශීය නායකයින්ගෙ බලපැම ලිස්සල යන්නගේන දෙයක් නෙවෙයි . මහ පොලොවේ සත්‍යක් . තියුණු තරඟයක් තියන වෙලාවක ජය පරාජය තීරනය වෙන්නේ ඔය වගේ කරුණු අනුව තමයි . මුලු රටම යුඇන්පිය දිනුවත් එජාප නියෝජ්‍ය නායක ගාමිණි අතුකෝරල බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-30399045832387582792011-06-09T12:33:25.897+05:302011-06-09T12:33:25.897+05:30මම හිතන්නෙ මට පෙන්නන ඕන කරල තිබුණ කාරණා සියල්ලම වග...මම හිතන්නෙ මට පෙන්නන ඕන කරල තිබුණ කාරණා සියල්ලම වගේ මේ වෙනකොට පෙන්නල දීල ඉවරයි. බුවා කොලුවා තමං මුලිං ගෙනාපු තර්ක ඔක්කොම වගේ කඩා වැටීම නිසා දැන් එල්ලෙන්න පිදුරුගස් වගේ දේවල් හොයන බව පේනවා. අලුතෙං මතු වෙච්ච කරුණු වලිං කෙනෙක් නොමග යවන්න පුළුවං කියල හිතෙන දේවල් වලට උත්තර දෙන්න වෙනවා.

ප්‍රාදේශීය නායකයන්ගෙ බලපෑම වගේ දේවල් මේක අස්සට නොගෙන කතාකරමුය කියල කියපු එක කොලූට තාවකාලික නවාතැනක් හදා පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-79618511057926577592011-06-07T07:15:16.884+05:302011-06-07T07:15:16.884+05:30ප්‍රාදේශීව ඉන්න නායකයින්ගෙ බලපැම පිලිගන්නෙ නැ කියන...ප්‍රාදේශීව ඉන්න නායකයින්ගෙ බලපැම පිලිගන්නෙ නැ කියන්නෙ කොලඹින් පිට දේශපාලනය ගැන මෙලෝදෙයක් දන්නෙ නැ කියන එක . එහෙම නැත්නම් කුහක කමට පිලිගන්නෙ නැය කියන එක . පුද්ගලය සයිමන්ද පියදාස ද කියන එක නෙවෙයි වැදගත් ඒ අය නියෝජනය කරන්නෙ කාවද ? අදාල ආසනේට බලපැම් කරන්නෙ කොහොමද කියන එක . මහීපාල තම්න්ගෙ ආසනයට බලපාන්නේ කොහොමද කියල කැගල්ල පැත්තෙ කෙනෙක්ගෙන් අහගන්න .මෙතන මහින්ද මහත්තය දින්නද ?නැද්ද කියල් තර්කයක් නැ මගේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-58785201726005859762011-06-06T23:37:55.245+05:302011-06-06T23:37:55.245+05:30/*
ආ තව එකක් රඹුක්කන ආසනයෙ සුවිශේෂී ජයග්‍රහනයට හේත.../*
ආ තව එකක් රඹුක්කන ආසනයෙ සුවිශේෂී ජයග්‍රහනයට හේතු උනු මහීපාල මහත්තයත් ඔබ තුමාලගෙ "ජාතික බලවේගවල " කොටස්කාරයෙක්ද ?

කොලූ කියන්න දෙයක් නැති වුණාම ලාමක උත්තර දෙන්න එපා. රඹුක්කන මහීපාල ඉන්නවාය, ඒ නිසා බැරි වුණාය වගේ එව්වත් ගෙනාවොත් කිතුලට නැගපු එකාට වගේ කවදාවත් ඉවරයක් වෙන්නැති තරමට නිදහසට කාරණා හොයාගන්න පුළුවන්. 2001 දි මහීපාල හිටියෙ යූඇන්පියෙද දන්නෙ නෑ. කෑගල්ලෙ ඇතිපොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-31681909149686579172011-06-05T19:05:30.680+05:302011-06-05T19:05:30.680+05:30ඔබතුමාගෙ කරුණු ඉදිරිපත් කිරීම ඉතාම කණගාටුදායකයි ඇය...ඔබතුමාගෙ කරුණු ඉදිරිපත් කිරීම ඉතාම කණගාටුදායකයි ඇයි එක දිස්ත්‍රික්කෙකින් කිහිපයක් ගානෙ තෝරගෙන 37 න් අච්චරයි මෙච්චරයි කියන්නෙ . එහෙම සංසන්ධනයකට යනව නම් මුලු දිස්ත්රික්කෙම අරගෙන බලන්න ඔනි . අපි කැගල්ල අරන් බැලුවොත් ඔයා දීල තියන ආසන තුන ඇරුණාම ඉතුරු ඔක්කොම මම කිව්ව තත්වයේ තමයි ආසන දෙකක් රනිල් දිනලත් තියනව එතකොට 3/9 යි ඔබතුමා කියන කතන්දරේට ගැලපෙන්නේ . මුලු චන්ද ගාන ගත්තාම 16 ,000 මහත්තයෝ වෙනස .බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-52321456952883685762011-06-04T23:12:44.090+05:302011-06-04T23:12:44.090+05:30/*ඔබ තුමා කියන විදිහෙ මතවාදයක් , ජනරැල්ලක් තිබුන න.../*ඔබ තුමා කියන විදිහෙ මතවාදයක් , ජනරැල්ලක් තිබුන නම් එහෙම වෙන්නෙ නැය කියන එකයි මගේ තර්කය . එහෙම මතවාදයක් ජන රැල්ලක් ගොඩ නැගුනු වෙලාවලදි . සුලු ජාතික චන්ද තීරනාත්මක නොවෙන හැම ආසනයක්ම එජාපය පැරදුනා , ඒ වගේම සංධානය ඉතා විශිෂ්ට ලෙස දිනුව . අන්න එහෙම තමයි ජනරැල්ලක් නිරූපනය වෙන්නෙ . නැතුව 5% ක 6% ක වෙනසකින් දිනන අවස්ථාවල නෙවෙයි . */

ඉතින් මම කරාපු වැඩේ ඉලක්කං ටික එකතු කරල බැලුව මේ කතාව ඇත්තදපොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-60464099035703843142011-06-04T17:37:50.072+05:302011-06-04T17:37:50.072+05:30/*
අනිවාර්යයෙන්ම ඒ කතාව වලංගුයි .සාම කතන්දරේ 2004 .../*
අනිවාර්යයෙන්ම ඒ කතාව වලංගුයි .සාම කතන්දරේ 2004 චන්දෙන් පස්සේ කලින් වගේ වන්දනාමාන කලෙ නැ නොවැ ඒනිසා ඒගැන විශේෂ භක්තියක් මිනිස්සුන්ගෙ හිතේ නැ , ඒ වගේම ප්‍රායෝගික තලයේදී ලොකු හානියක් නොදැකපු නිසා ප්රභලප්රතිවිරෝධයක් තිබුනෙත් නැ .

ඒක හරියන්නෙ නෑ කොලූ. සාම කතාව රනිල් මැතිඳුගෙ ආණ්ඩුව විසින් 2004ට කලින් වන්දනා කළා නෙ. ඒ කාලෙ අනිත් කතා ඔක්කොම ඒකට යටයි. ඒ කියන්නෙ එච්චර පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-731646495221059682011-06-03T07:08:01.238+05:302011-06-03T07:08:01.238+05:30අනිවාර්යයෙන්ම ඒ කතාව වලංගුයි .සාම කතන්දරේ 2004 චන්...අනිවාර්යයෙන්ම ඒ කතාව වලංගුයි .සාම කතන්දරේ 2004 චන්දෙන් පස්සේ කලින් වගේ වන්දනාමාන කලෙ නැ නොවැ ඒනිසා ඒගැන විශේෂ භක්තියක් මිනිස්සුන්ගෙ හිතේ නැ , ඒ වගේම ප්‍රායෝගික තලයේදී ලොකු හානියක් නොදැකපු නිසා ප්රභලප්රතිවිරෝධයක් තිබුනෙත් නැ . ඔය ප්රජාතන්ත්රවාදය , මාධ්‍ය නිදහස වගේ දේවල් ගමේ මිනිහට නිකන් වචන විතරයි . ඒව ඒ අයගෙ චන්දෙට බලපාන්නේ නැ . රටේ සමස්ථ ආර්ථිකය යහපත් තත්වෙට ගෙනාවත් ගමෙ මිනිස්සුන්ට වැදගත් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-82615913748781287272011-06-02T21:18:26.622+05:302011-06-02T21:18:26.622+05:30කොලූ අර ගැමි ජනතාවගේ මනස හැදීම ගැන ඉහලම වැදගත්කම ඇ...කොලූ අර ගැමි ජනතාවගේ මනස හැදීම ගැන ඉහලම වැදගත්කම ඇත්තේ වාතපෙට්ටියටය කියල කියපු කතාව තාම වලංගුද? අනිත් එව්ව බොක්කට වදින්නෙ නෑය එහෙම කියල කිව්වෙ?

අපි දන්නවා යූඇන්පී එක අන්තිමට ආණ්ඩු කරාපු කාලෙදි සියලු වර්ගවල වාතනාලිකා වලිං සාම හොරණෑව වයාපු බව. (විපක්සෙට කොටිරාජාවාහිනිය වගේ එකක් නැති නිසා). අනිත් පැත්තෙන් ආර්තිකෙත් නගාහිටුවල මාධ්‍ය නිදහස සහ ප්රජාතන්තරවාදයත් සුද්ද වගේ ආරක්සා කොරල. එහෙම පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-47857767763076745772011-06-01T22:33:46.818+05:302011-06-01T22:33:46.818+05:30ඔන්න ඔය ලින්ක් එකෙන් සම්ස්ථ ප්‍රතිපලයට යන්න මෙන්න ...ඔන්න ඔය ලින්ක් එකෙන් සම්ස්ථ ප්‍රතිපලයට යන්න මෙන්න මගේ කතාව තහවුරු කරන්න උදාහරන - කලුතර දීස්ත්රිකයෙ නාගරිකම ප්‍රදේශ දෙක කලුතර හා පානදුරට වඩා ග්රාමීයම ප්‍රදේශය බුලත්සිංහල රනිල්ගේ චන්ද ප්‍රතිශතය වැඩියි හැබැයි මේ පාර මහින්ද ගම දිනන්නේ 65%කින්

මහනුවර දිස්තිරකයේ එදා එජාපය දිනපු ඕනිම ග්‍රාමීය ජනතාව වැඩි ආසනයක් අරන් බලන්න

2005දි අනුරාධපුර කලාවැව ආසනයේ රනිල් 41% අරන් තියනව , බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-73728424843116813412011-06-01T22:13:17.129+05:302011-06-01T22:13:17.129+05:30ඔබතුමාල තමයි නගරේ ඉඳන් ගම ගැන හිතලු කියන බව මට නම්...ඔබතුමාල තමයි නගරේ ඉඳන් ගම ගැන හිතලු කියන බව මට නම් පේන්නේ .චන්ද ප්‍රතිපල දාපු එක හොඳයි හොඳට බලන්න ඉතාම ආසන්න චන්දයක් . දකුනේ මිනිහාය කියන දකුනේ මිනිස්සුන්ගෙ සංකල්පය ඔතන ඉතාම හොඳින් නිරූපනය වෙලා තියනව , මහනුවර , මාතලේ , බදුල්ල එදා යුඑන්පිය දිනුවා . මේවා දිස්ත්‍රික්ක වලත් ඕනැ තරම් ග්‍රාමීය ජනතාව ඉන්නවා හැබැයි ස්වාභාවික එජාපයට හිතවත් දිනුම රනිල්ට . හැබැයි යුද්ධෙ යන අස්සේ තිබ්බ පලාත් සභා මැතිවරන වල බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-75420940033603640952011-06-01T13:20:37.498+05:302011-06-01T13:20:37.498+05:30තව කාරණයක් කොටින්ට ගහල ඉවර වුණාට පුරස්න ඉවරයි කියල...තව කාරණයක් කොටින්ට ගහල ඉවර වුණාට පුරස්න ඉවරයි කියල මම කියන්නෙ නෑ. මගෙ කලිං ලියුම් වල ඒ කාරණේ ගැනත් ලියල තියෙනවා. හැබැයි මම ජනවාර්ගික පුරස්නයක් තියෙනවාය කියල පිළිගන්නෙත් නෑ.පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-13316929943938648192011-06-01T10:51:20.086+05:302011-06-01T10:51:20.086+05:30කොලූ ගම්වල මිනිස්සුන්ටත් අපහාස කරනවා. ගමේ වගේම නගර...කොලූ ගම්වල මිනිස්සුන්ටත් අපහාස කරනවා. ගමේ වගේම නගරයෙත් ඉන්නවා යම්කිසි පක්ෂෙකට අනිවාර්යයෙං චන්දෙ දෙන පිරිසක්. ඒ උදවිය පක්ෂෙ දේසපාලන මතය සාමාන්‍යයෙං පිළිගන්නවා. විශේෂයෙං ජවිපෙ වගේ පක්ෂවල. කොටි ත්‍රස්තවාදය යුදමය වසයෙං පරාද කල යුතුයි කියන එක සාම කතා කරල ජනවාර්ගික ප්‍රශ්නයට දේසපාලන විසඳුමක් දිය යුතුයි කියන මතය තරම් තර්ක දාල තේරුම්ගන්න දෙයක් නෑ. මේ දෙකෙන් දිරවගන්න ලේසි මතය තමයි පළවෙනි මතය .

පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-16844680649588070442011-06-01T08:07:09.903+05:302011-06-01T08:07:09.903+05:30මේ වෙනකොට සමහර යුඇන්පි කාරය්ප්ම රනිල් ගැන කියන ඒව ...මේ වෙනකොට සමහර යුඇන්පි කාරය්ප්ම රනිල් ගැන කියන ඒව ඇහුවාම ඔබතුමා වගෙ වෙනත් දේශපාලන මතයක ඉන කෙනෙක් රනිල් ගැන ඔහොම කියන එක සාධාරනයි .

"ඊට විරුද්ද මතයක් සමාජයේ යම්කිසි පිරිසක් අතරට ගෙනියන්න කටයුතු කිරීම" අන්න එහෙම කියන්න . පාවෙන චන්ද මට්ටමේ ඉන්න යම් පිරිසක් ඔය මත වාදය නිසා මහින්ද මහත්තයට ඡන්දෙ දුන්න තමයි . නමුත් ඒක මහා ජන බලවේගයක් නෙවෙයි . ජන බලවේගය ඇතිවෙන්නේ ,කැපුවත් කොල බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-46899299613387146362011-05-31T22:36:38.173+05:302011-05-31T22:36:38.173+05:30/* ඔබතුමා දිගින් දිගටම ජාතික බලවේග කියල විස්තර කරන.../* ඔබතුමා දිගින් දිගටම ජාතික බලවේග කියල විස්තර කරන්නේ මම අන්තවාදීන්ය කියල දකින පිරිසමයි . ඒ නිසා ඒ ගැන වාදය ඉවර වෙන එකක් නෙවෙයි .*/

කොලුවටත් යමක් තේරෙනව නෙ. ඒ වාදෙ අපි වෙන දවසක කරමු.

/*කවදාවත් විසඳුමකට සූදානම් නැති ප්රභාකරන් එක්ක සාකච්ඡා කියන්නේ කල්මැරිලි තමයි . 2001 දී රනිල් රට භාරගන්න කොට තත්වය හිතල බැලුව නම් සටන් විරාමයට ගිය හෙතුවත් පැහැදිලි වෙන්න ඕනි .*/

ඒක පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-26589805081000589392011-05-31T09:09:57.812+05:302011-05-31T09:09:57.812+05:30මම කියන්නෙ කොලූගෙ වංස විරෝධය මඩ අවලාද ගැහිල්ලක් කර...මම කියන්නෙ කොලූගෙ වංස විරෝධය මඩ අවලාද ගැහිල්ලක් කරගන්න එපා කියන එක. විවේචනය කරන එක මට ප්‍රශ්නයක් නෙවෙයි.පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-14598669984981089352011-05-30T23:17:56.647+05:302011-05-30T23:17:56.647+05:30හරි දුකයි වගේ නේද වංශට මොකුත් කියන කොට , ඔබතුමා දි...හරි දුකයි වගේ නේද වංශට මොකුත් කියන කොට , ඔබතුමා දිගින් දිගටම ජාතික බලවේග කියල විස්තර කරන්නේ මම අන්තවාදීන්ය කියල දකින පිරිසමයි . ඒ නිසා ඒ ගැන වාදය ඉවර වෙන එකක් නෙවෙයි .එකම දේ නැවතත් කියන්න වෙන එක වලක්ව ගන්න මම දෙන සබැඳියෙන් යුද්ධය ගැන මගේ මතය කෙටියෙන් ලියපු තැනට ඔබතුමාව යොමු කරන්න කැමතියි http://buwagesithuvili.blogspot.com/2011/05/blog-post_19.html

කවදාවත් විසඳුමකට සූදානම් නැති බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-29655181260274655462011-05-30T20:52:37.795+05:302011-05-30T20:52:37.795+05:30/*ඔබතුමා චන්දෙ ගැන කතා කරනව ඔය අදහස් කරන්නෙ 2005 ජ.../*ඔබතුමා චන්දෙ ගැන කතා කරනව ඔය අදහස් කරන්නෙ 2005 ජනාධිපතිවරණය ගැන වෙන්න ඕනි . ඔතනදි රනිල් මහත්තයත් සැහෙන චන්ද ප්‍රමානයක් ගන්නව (මතක විඩිහට 180,000 ) ක විතර සුලු වෙනස්ක් තමයි තිබුනෙ , ඒ රනිල්ට වාසි සහගත උතුරේ දෙමල චන්ද එකක්වත් නැතුව . ඒ කියන්නෙ සැහෙන සිංහල ඡන්ද ප්‍රමානයක් උන්නැහේටත් ලැබුනා .*/

උතුරේ චන්ද දෙන්නෙ මොන පදනමින්ද කියල අමුතුවෙන් කියන්ට ඕන නෑ. උතුරෙ චන්ද දාපු හැමතැනම රනිල් පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-81261488673748239412011-05-29T21:51:06.942+05:302011-05-29T21:51:06.942+05:30සබැදි ගැන ඔබතුමා කමෙන්ට් කරන අයට දීල තියන උපදේස් න...සබැදි ගැන ඔබතුමා කමෙන්ට් කරන අයට දීල තියන උපදේස් නිසයි මං සබැඳි දාන්නෙ නැත්තේ .වංශතුමා ගැන මගෙ මලක් තියනව නම් ඒ ඔය ඔබ තුමාගෙ ලිපියේ තියන දේශප්‍රේමය ගැන නිසාම තමයි. ඒ නිසා ඔබ තුමා ඒක දැම්මේ මොන අදහසකින් වුනත් මට ඒක ගැටලුවක් නෙවෙයි . මොකද ඔබතුමාගෙ අදහස් එක්ක මෝඩවංශගෙ අදහස් හොඳටම සමපාත වෙනවා

ඔබතුමා අන්තවාදීයි කියල මම කියන දේ දිගින් දිගටම අල්ලගන්නෙ එකම මාතෘකාවක් සම්බඳව බවයි මට පේන්නේ . බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-37111192554442719642011-05-29T20:58:26.909+05:302011-05-29T20:58:26.909+05:30/*ෆොන්සේකා මහතාගේ දේශපාලම ගමන ගැන මගේ අදහස ,මම දක්.../*ෆොන්සේකා මහතාගේ දේශපාලම ගමන ගැන මගේ අදහස ,මම දක්වලා තියනවා ඔබ තුමා ඒක නොදැක්කාට මට කරන්න දෙයක් නැ . දේශපාලන කාරනයකට නිලධාරීන් ගාවගන්න අවශ්‍යතාවයක් නැති නිසයි මහින්ද මහත්තය ගැන විතරක් සඳහන් කලේ

බුවා කොලුව ලියාපු දේවල් මං කියෙව්වය කියල කිව්වෙ නෑනෙ? එව්වට සබැඳි තියේ නං දාන්න ඉඩ ලැබෙන වෙලාවට බලන්න පුළුවන්.

" සෙබළුන්ට දේසපාලකයන්ගෙන් වීරවංස මහත්තය වගේ තවත් පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-65376837878949281202011-05-29T17:25:03.621+05:302011-05-29T17:25:03.621+05:30ෆොන්සේකා මහතාගේ දේශපාලම ගමන ගැන මගේ අදහස ,මම දක්වල...ෆොන්සේකා මහතාගේ දේශපාලම ගමන ගැන මගේ අදහස ,මම දක්වලා තියනවා ඔබ තුමා ඒක නොදැක්කාට මට කරන්න දෙයක් නැ . දේශපාලන කාරනයකට නිලධාරීන් ගාවගන්න අවශ්‍යතාවයක් නැති නිසයි මහින්ද මහත්තය ගැන විතරක් සඳහන් කලේ

" සෙබළුන්ට දේසපාලකයන්ගෙන් වීරවංස මහත්තය වගේ තවත් අයට "

මේක තමයි හොඳම තැන , මෝඩ වංශගේ අදහස් ඔබතුමාගෙන් එනකොට මට හිතුනා ඔබ තුමා එයැයිගෙ පස්සෙ යන පොරක්ය කියන එක , ඔය වංශතුමාව බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-13511945374005127122011-05-28T20:29:28.050+05:302011-05-28T20:29:28.050+05:30කොලූ නිකන් ලේ කෝප කරගන්න ඕන නෑ.ෆොනී මහත්තයට සපෝට් ...කොලූ නිකන් ලේ කෝප කරගන්න ඕන නෑ.ෆොනී මහත්තයට සපෝට් කරපු උදවියගෙ දේශප්‍රේමීත්වය පිළිබඳ අර්ථකතන වෙනස් බව අපි දන්නවා.

මහින්ද මහත්තයට පමණක් නෙවෙයි ගෝඨාභය මහත්තයට ශවේන්ද්‍ර සිල්වා මහත්තයට සහ අනෙකුත් හමුදාවේ නිලදරුවන්ට සහ සෙබළුන්ට දේසපාලකයන්ගෙන් වීරවංස මහත්තය වගේ තවත් අයට, විශේෂයෙන්ම සටනින් කොටින්ව පරාජය කළයුතුයි සහ හැකියි කියන මතය සමාජයේ තහවුරු කරන්න සුදු නෙළුම් තවලං ඇතුලු සාම කාක්කන්ගෙන් පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.com