tag:blogger.com,1999:blog-2532727015838510912.post5410446046730946376..comments2023-01-08T19:29:30.983+05:30Comments on පොඩිගමයගෙ ලොග් අඩවිය: බුක් පෙයාපොඩිගමයාhttp://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2532727015838510912.post-18845721874434853302011-10-03T21:32:00.036+05:302011-10-03T21:32:00.036+05:30ඉඳුනිල් මහත්තයා දීපු සබැඳි මං බැලුවා. මේ පැත්තෙ ඇව...ඉඳුනිල් මහත්තයා දීපු සබැඳි මං බැලුවා. මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටු දැමුවාට ස්තුතියි.පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-35460870979657313572011-10-03T20:46:47.981+05:302011-10-03T20:46:47.981+05:30මාත් තකහනියේ අන්තිම දිනයේ ඔතනට ගොහින් අතේ තිබුණු ම...මාත් තකහනියේ අන්තිම දිනයේ ඔතනට ගොහින් අතේ තිබුණු මුදල අහවර වෙනකන් ඒ කියන්නේ ශාලා දෙකකට පමණක් ගොහිල්ලා එන්ට ආවා.<br /><br />පොත් එමට තිබුනත්, වෙද මහත්තය කිව්වා වගේ තදබදය නොවැ වැඩේ. සමහර කුටි වලින් හිරි ඔතප් බිඳ ල(ග)න්නේ නැතිව අමාරුවෙන් ආවේ, ගියේ.. :P<br /><br />ප.ලි. ගම ඇත්තො ඉල්ලපු ලිපිනය මගේ බ්ලොගේ ඇති ඕං..ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-61796547790973854522011-10-02T11:15:42.346+05:302011-10-02T11:15:42.346+05:30ඒකත් ඇත්ත. සමහරක් උදවිය පෙරලන පොත් කලිං දැනං ඉන්න ...ඒකත් ඇත්ත. සමහරක් උදවිය පෙරලන පොත් කලිං දැනං ඉන්න එකත් හොඳයි අපේ බෙලි බේරගන්න.පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-27128107578225988802011-10-02T09:30:27.418+05:302011-10-02T09:30:27.418+05:30මට නං හුඟ කාලෙකිං බුක් ෆෙයා එකකට යන්න බැරි වුණා. අ...මට නං හුඟ කාලෙකිං බුක් ෆෙයා එකකට යන්න බැරි වුණා. අපිට පෙරලන්න තියෙන පොත් බැලුවාම බුක් ෆෙයා යන්නෙ මක්කටෙයි කියලා හිතෙනවා ඕං...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-36041260593549690142011-09-27T09:19:30.015+05:302011-09-27T09:19:30.015+05:30ඒක තමා තෝරල කරල ගන්ට නං බෑ. කලිං තෝරගෙන ගියා නං අර...ඒක තමා තෝරල කරල ගන්ට නං බෑ. කලිං තෝරගෙන ගියා නං අරං එන්න තිබ්බා. මොන නිවි හැනහිල්ලක්ද?පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-83157800388242745802011-09-26T19:34:58.269+05:302011-09-26T19:34:58.269+05:30බුක් ෆෙයා ගැන මම කලිනුත් ලියා ඇති පරිදි මගේ කල්පනා...බුක් ෆෙයා ගැන මම කලිනුත් ලියා ඇති පරිදි මගේ කල්පනාව නම් එහි ගත හැකි යමක් ඇද්ද? යනුයි. තිබුනත් ඒ පොත් වලින් නම් නෙමේ නේද? එහි පොතක් නිවිසැනසිල්ලේ තේරිය හැකි පරිසරයක් තිබේද?Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-38545422018684805522011-09-26T18:50:01.203+05:302011-09-26T18:50:01.203+05:30අපිත් ගියා....අපිත් ගියා....රංචාගොඩ ළමයාhttps://www.blogger.com/profile/04958159568809845497noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-18793104411257113402011-09-26T17:09:23.773+05:302011-09-26T17:09:23.773+05:30:):)බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com