tag:blogger.com,1999:blog-2532727015838510912.post3607121505188694653..comments2023-01-08T19:29:30.983+05:30Comments on පොඩිගමයගෙ ලොග් අඩවිය: නූතන ලංකාවේ පියා ...පොඩිගමයාhttp://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2532727015838510912.post-71143133163625257892011-09-25T14:23:22.716+05:302011-09-25T14:23:22.716+05:30නැහ ම0චන් රාලගෙ එතකොට සි0හල රාවය ස0හල බුදිස්ට් ඔය ...නැහ ම0චන් රාලගෙ එතකොට සි0හල රාවය ස0හල බුදිස්ට් ඔය 3ම බොලොක් කරල අරාබ්යට සි0හල බැරිඋනාට අරාබ් පුලුවන් ල0කාවෙ හම්බයො මෙහෙ ඉන්නවනෙ කලින් කොමන්ට් එක එවුඑව්ත් මම බගෙ සයිට් එකත් බුක් මාක් කරගන බලනව කොම්න්ට් නොදැම්මටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-18237016771815117582011-09-23T12:24:58.514+05:302011-09-23T12:24:58.514+05:3040-50 ගණන්වල දේසපාලනේ ගැනත් මට කියන්න වෙන්නෙ බුවාට...40-50 ගණන්වල දේසපාලනේ ගැනත් මට කියන්න වෙන්නෙ බුවාට කියපු කතාවම තමා. බණ්ඩාරනායක මහත්තය තනියෙන් කරපු වැඩක් නෙවෙයි 56. මෙත්තානන්ද මහත්තයල ඤාණසීහ හාමුදුරුවො ඊලඟට බෞද්ධ කොමිසමේ වාර්තාව ආදියත් ඔය කතාවට වැදගත්.පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-68608989607842750462011-09-23T12:18:18.630+05:302011-09-23T12:18:18.630+05:30දවස් දෙක තුනක්ම දැලට ගොඩවෙන්ට බැරිවුණා. පෙරමුණේරාල...දවස් දෙක තුනක්ම දැලට ගොඩවෙන්ට බැරිවුණා. පෙරමුණේරාලව නවත්තලාද? තාවකාලික ප්රස්නයක් නිසා බලන්ට බැරිද? සාමාන්යයෙං මුස්ලිම් රටවල් අතරෙ තියන ඒකීය හැඟීම නිසා එහෙම දෙයක් කොරන්ට බැරි කමක් නෑ.පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-56148648664752324832011-09-20T14:27:20.972+05:302011-09-20T14:27:20.972+05:30පොඩ් ගමයා UAE වල පෙරමුන රාලගෙ වෙබ්සයිට් එක බොලක් ක...පොඩ් ගමයා UAE වල පෙරමුන රාලගෙ වෙබ්සයිට් එක බොලක් කරල ඉයෙ ඉදලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-764876706286114862011-09-20T12:42:38.545+05:302011-09-20T12:42:38.545+05:30මගේ මතයත් ජේ. ආර්. තමයි නූතන එහෙම නැත්නම් වර්ථමාන ...මගේ මතයත් ජේ. ආර්. තමයි නූතන එහෙම නැත්නම් වර්ථමාන ලංකාවේ පියා විදියට ගන්න පුළුවන්. හැබැයි මට මැතිනිය ගැනත් පොඩි අදහසක් තියනවා. ඒත් එතුමිය එන්. එම්. ඉවත්කරගෙන වැඩේ නා ගත්තා කියන එක තමයි මගේ හැඟීම. ජේ. ආර්ට නියම වයසෙදි බලය ලැබුනා නම් අද ලංකාව බොහෝ දුර ගමනක් ගිහින්. ඒත් මටත් මේක දැනෙන්න ලොකු කාලයක් ගියා. අපි හිතන විදිහ තමයි වැරදි. (මම පවා)<br />හැබැයි දෙමල ජාතිවාදයට කළු ජූලියට යැංකි ඩිකී ලොක්කට වඩා Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-55464236956944394352011-09-16T21:25:26.905+05:302011-09-16T21:25:26.905+05:30මැතිණිගෙ ආණ්ඩුව කොරාපු වැඩේ මම අත්දැකීමෙං දන්නෙ නං...මැතිණිගෙ ආණ්ඩුව කොරාපු වැඩේ මම අත්දැකීමෙං දන්නෙ නං නෑ. වැඩිහිටියංගෙන් අහපු කාරණා තමයි දන්නෙ. එතනදි ක්රියාත්මක වුණේ මාක්ස්වාදී දර්සනයක් කියන එකයි මගේ වැටහීම (මේ කතාවට මාක්ස්වාදියො එකඟ නැතුව ඇති) ඒක ජනතාව අතරට ගෙනයන්න බැරිවීම නිසා බිඳ වැටුණ. නමුත් අපට ඉතිහාසෙ නොවිච්චි දේවල් ගැන වර්තමානෙ ඉඳන් පසුකතන කොරන්ට බෑ. ඔය සමහරක් ලිබරල්වාදියො දන්නෙ පෙරළුණු පිට තමයි හොඳම පිට කියන්න විතරයි. මම හිතන්නෙ මැතිණිගෙපොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-2532727015838510912.post-45835144425943046122011-09-16T19:19:49.753+05:302011-09-16T19:19:49.753+05:30නුතන ලංකාවේ පියා ජේආර් උන්නැහේ තමයි නැතන්ම් කට්ටිය...නුතන ලංකාවේ පියා ජේආර් උන්නැහේ තමයි නැතන්ම් කට්ටියටම බණ්ඩා මැඩම් එක්ක ගල් යුගයටම යන්න තිබුනා , කොටි කතන්දරේට නම් ජේ . ආර් ලොක්කට වඩා වගකියන්න ඕනි අල්ලපු රටේ හිටිය එලදෙනයි එයාගේ පුත්තරයයි තමයි . අන්තිමේදි ජේ .ආර් ලොක්කා යහතින් ජීවත් වෙලා ලෙඩකින් මිය යත්දි අහක ඉඳන් පරිප්පු කන්න උනේ ඒ මෝඩ දෙබානටම තමයි (පුත්තරයට ) <br /><br />මේ කාරණෙන් මතුවෙන තවත් දෙයක් තියෙයි , එදා ගමේ ච්ණ්ඩියා පෝස්ට් එකට වඩා බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com